නැතිඋන phone එකේ IMEI අංකය මතකද

දැන්  වැඩියෙන්ම බාවිතා වන්නේ android ස්මාර්ට් ෆෝන්. ඕනෑම මොබයිල් ෆෝන් එකකට  වෙන් වූ imei අංකයක් තියෙනවා කියලා ඔයාල හැමෝම දන්නවනේ සාමාන්‍යයෙන් *#06# ඩයල් කිරිමෙන් මෙම අංකය
 බලාගන්න පුළුවන්.


නමුත් ඉතින් එක මතක තියාගන්න එක අමාරුයි. හදිසියේ  ඔබේ ෆෝන් එක නැති වුනා, imei අංකය මතකත් නැ.  පොලිසියේ පැමිණිල්ලක් දාන්න නම් ෆෝන් එක හදුනා ගන්න යම් සාක්ෂියක් අවශ්‍යයි. ඉතින් imei අංකය හොදටම ප්‍රමාණවත්.

මෙය ඔබට බලාගැනීමට නම් ඔබේ android ජංගම දුරකථනය playstore හා සම්බන්ද කිරීමේදී ඔබ භාවිත කල gmail ලිපිනය හා රහස් වචනය අවශ්‍ය වෙනවා,මෙම පහසුකම ඔබට ලබාදෙන්නේ google dashboad එක
මගිනි.
ඇහෙනම මෙතනින් ගිහින් නැතිවූ දුරකතනයේ imei අංකය බලාගන්න

Share this

Related Posts

Previous
Next Post »