Facebook messages එකපාර delete කරමුද?

මෙන්න මේක නම් ගොඩක් දෙනෙක්ට වැදගත් කියලා හිතෙනවා.මොකද අපි හැමෝමටම වගේ facebook account එකක් තියෙන නිසා. අද අපි කියන්න යන්නේ ඔයාගේ fb messages එකපාර delete කරන්නේ
කොහොමද කියලා එහෙනම් වැඩේට බහිමුකො.

අපි මේක කරන්න යන්නේ chrome extension එකකින්.ඒ කියන්නේ google chrome browser එක use
කරන අයට තම මේක කරන්න පුළුවන්

chrome නැත්නම් මෙතනින් ගන්න 

දැන් මෙතනින් ගිහිල්ල chrome browser එකට මේ extension එක දාගන්න

දැන් ඔයාගේ facebook ගිණුමට log වෙන්න.දැන් messages වෙත යොමු වෙන්න
www.facebook.com/messages

දැන් extension එක on කරන්න

දැන් launch කරන්න

ඔන්න එහෙනම් වැඩේ හැර හොදේ.

Share this

Related Posts

Previous
Next Post »