Facebook එකේ accept කරපු නැති request cansel කරමු

මේක කරන්න ප්‍රධානම හේතුව තමයි request block වෙන එක නතරකරගන්න එක.මොකද අපි යවන
request accept නොකලාම අපි තව තව request යවන්න යවන්න අපේ account block වෙනවා
ඒ නිසා වැඩක් නැති ඒවා අයින් කලාම එක හරි


මේක කරන්න අද අපි
භාවිතා කරන්නේ google chrome extension එකක්.ඒ කියන්නේ google chrome browser එක
use කරලා තමයි අද මේක කරන්න යන්නේ

google chrome නැති අය මෙතනින් ගන්න

දැන් extension එක මෙතනින් ගන්න

Share this

Related Posts

Latest
Previous
Next Post »