Chrome browser සැඟවුණු ක්‍රීඩාව

අද පොඩි game එකක් ගේනවා.මේක මේ කොහෙන්වත් ගන්න ඕන දෙයක් නොවේ.ඔයාලගේ google chrome web browser එකෙමයි තියෙන්නේ.

මෙහෙම කරන්න.පළමුව අන්තර්ජාල සම්බන්දතාවය විසන්දි කරන්න.දැන් google chrome web browser එක open කරන්න.දැන් ඔබ කැමති වෙබ් අඩවියක ලිපිනය type කර enter කරන්න.(www.mawbasinphp.blogspot.com)

දැන් පහත ලෙස දැකගත හැක



දැන් keyboard එකේ up arrow key එක press කරන්න.එච්චරයි

Share this

Related Posts

Previous
Next Post »

1 comments:

comments
Anonymous
August 31, 2015 at 7:17 PM delete

niyamai bro. (y)

Reply
avatar