chrome එකට සිංහල දාගමු

අපි හැමෝම internet පවිච්චි කරනවනේ.ඉතින් ගොඩක් වෙලාවට අපි මොකක් හරි දෙයක් ගැන තොරතුරු
හොයද්දි බොහෝ දුරට english වලින් නේද තියෙන්නේ නොදන්නා වචනයක් තිබුනොත් dic එකක් open කරලා සිංහල තේරුම බලාගන්න ඕනේ නේද?
එකත් ගොඩක් වෙලාවට කරදරයක් නේද.ඉතින් නොදන්නා වචනයක් උඩට mouse එක අරන් ගියාම සිංහල තේරුම එනවනම් ගොඩක් ලොකු දෙයක් නේද?
මෙන්න මේ වගේ

අහෙනම් මෙන්න මේක දාගන්නකෝ(chrome browserඑකට)


Share this

Related Posts

Previous
Next Post »

1 comments:

comments
July 11, 2015 at 8:54 PM delete

මේක Android mobile වලටත් හරිද ?

Reply
avatar