ලංකාවටම ආවේනික වු ලංකාවේ අපේ දෙයක් ගැන..

උපුටා ගැනීමකි

මෙම පහසු කම අපට ලබාදෙන්න පටන් ගතතේ  2014.07.25 දින Bhasha Lanka සමාගම විසින්.ඔබ අප කවුරුත් දන්නවා මේ වන විට Bhasha Lanka සමාගම කියන්නේ මොකද්ද කියලා, Bhasha Lanka සමාගමේ ගුනාත්මක භාවය ඉතාම ඉහලයි.
.
adlink සිංහල blog වලට


අපි බලමු මේ Adlink කියන්නේ මොකක්ද කියලා…

 ඔබට දැන් වීමක් පල කිරීමට උවමනානම් ලෙහෙසියෙන් සහ පහසුවෙන්ම ඉතා විශ්වාස වන්ත ලෙස මෙම Adlink වෙබ් අඩවිය හා සම්බන් ද වී එම කාර්ය  කරගක හැක. තවද ඔබ සිංහලෙන් blog අඩවියක් / web අඩවියක් කරගෙන යන්නේ නම් ඔබට පුලුවන් කම තිබෙනවා Adlink සමාගමේ  ලියාපදින්චි වී, එහි ඇති ඇඩ් ඔබගේ  blog අඩවියේ  හෝ  web අඩවියේ යොදා අමතර ආදයමක් සොයාගැනීමට…


මෙම adlink සෙවාව සම්පුර්නයෙන්ම Google Adsens වගේම කාර‍්‍යක් වුවද එ තරන්ම නීති රෙගුලාසි වලට යටත් නොවී වැඩ කල හැක. වටිනාම කාර්නය තමා ඔබගේ සිංහල blog අඩවියට / web අඩවියට මෙම adlink දැමු පසු ඇතිවන සෑම clik එකකට පමනක් මුදල් ගෙවීමයි.. Google adsens වගේම තමයි. ඔබට කිසි මොහොතක මෙහි හොර click (Bot , Fake Hits) දැමිය නොහැක.. එසේ කොට අසුවුවහොත් adlink account එකද google adsens account එක මෙන්ම suspended වනු ඇත …

තවද ඔබට ඔබගේ මුදල් Withdraw කරගත හැකි අවම මුදල වන්නේ Rs:1000, ඔබගේ ආදායම ඍජුවම ඔබගේ බැංකු ගිනුමට බැරකර ගැනීමේ පහසුවද  ඇත.
මෙම සේවාව සිදුකරන්නේ අපේ රටේ විශ්වාසණිය සමාගමක් වන, මීට පෙර හෙළකුරු, SETT browser වැනි Mobile Apps නිර්මාණය කළ Bhasha Lanka සමාගමයි. අන්තර්ජාතික සම්මාන වලින් පිදුම්ලත් ලංකාවේ පිළිගත් සමාගමක් විදියට එය හදුන්වාදෙන්න පුලුවන්. ඉතින් අපිට කිසිදු සැකයක් නැතිව මුදල් සෙවිමට පුළුවන්....
තවද  app නිර්මාපකයන්ටත්, ඔබේ ඇප් යෙදුමේ දැන්වීම් පළ කර මුදල් උපයන්න පුලුවන්...
    
                                                                       


Share this

Related Posts

Previous
Next Post »