smart phone එකේ මැකුණ ෆොටෝ ආයේ ගමු

recovery software ගැන ගොඩක් අය අහල තියනව නේද.අද ගෙනාවා නියම recovery software කැල්ලක්. එකෙන් පුළුවන්
ඔයාගේ computer එකේ  ඒවගේම samart phone එකේ digital cam එකේ මැකුණු  photos නැවත ගන්න.බොහොම පොඩි software එකක් 1.4mb  වගේ තින්නේ


අදාල device එක computer එකට conect කරලා recovery කරගන්න


download software

Share this

Related Posts

Previous
Next Post »