ගොඩක් කාලෙකින් තවත් ලස්සන නවකතාවක් අරගෙන අවා
තබා දෙඅත් යුග
සපත කෙරු බිම
මැලවී ගිය නටබුන් අතරේ..
නුඹේ සිනාවෙන් බිඳුවක් ඇති දැයි
තවම සොයමි මම ඝණ අඳුරේ..
සිනා මලින් පිරි මගේ නිල්මාලිය
කඳුළක් තැබුවත් නෙතු අතරේ
හදේ තබා ගිය සිහින පැතුම මල
තාමත් සුවඳයි එදා වගේ...
download novel
තබා දෙඅත් යුග
සපත කෙරු බිම
මැලවී ගිය නටබුන් අතරේ..
නුඹේ සිනාවෙන් බිඳුවක් ඇති දැයි
තවම සොයමි මම ඝණ අඳුරේ..
සිනා මලින් පිරි මගේ නිල්මාලිය
කඳුළක් තැබුවත් නෙතු අතරේ
හදේ තබා ගිය සිහින පැතුම මල
තාමත් සුවඳයි එදා වගේ...

1 comments:
commentsNice novel
Reply