PHP ස්ථාපනය කරමු
ඔන්න ඉක්මනටම මම PHP දෙවෙනි පාඩම අරගෙන අවා.කලින් දවසේ කිව්වා වගේම අද අපි PHP ඔයාලගේ පරිගණකයට ස්ථාපනය කරගන්න හැටි තමා කතාකරන්න යන්නේ.
එහෙනම් පටන් ගමු නේද?
මේ PHP ඔයාලගේ පරිගණකයට ස්ථාපනය කරගන්න පුළුවන් ආකාර 2ක් තියනවා.
1. manual install
2. WAMP server
මම කතාකරන්නේ නම් මේ දෙවෙනි ක්‍රමය.මොකද කිව්වොත් පලවෙනි ක්‍රමය ටිකක් අමාරුයි.
අපි නිකන් යන්නන් වාලේ යන්නේ නැතුව බලමු මොකද්ද මේ wamp කියන්නේ කියලා
ඇත්තටම PHP ඔය HTML වගේ නිකන් වැඩ කරන්නේ නැ.PHP code run වෙන්නේ server එකක.
මේ WAMP කියන්නේ software package එකක් වගේ.
W- windows
A- apache
M- mysql
P- PHP
apache web server එක mysql හා PHP මේ තුනම integrate කරලා තියෙන package එකක් තමා WAMP
කියන්නේ.අපි windows flatform එකේ PHP කරනවානම් අපිට WAMP server එක install කරගන්න පුළුවන්.
ඒ වගේම ඔය linux වගේ os එකක PHP කරනවානම් අපි use කරන්නේ LAMP.මම හිතනවා ගොඩක් අය බාවිතා කරන්නේ windows නිසා අපි WAMP install කරගන්න විදිය බලමු.
පාඩම ටිකක් විතර දීර්ඝ උනා.එක නිසා අපි ඊළඟ lession එකෙන් බලමු wamp server install කරගන්න විදිය එහෙනම් හැමෝටම ආයුබෝවන්!.

1 comments:
commentsදිගටම ලියන්න
Replyඔබට ජය.....