ජාවා පළමු පාඩම

පරිගණක භාෂා හදුනවාදීම

එකිෙනකා අදහස් හුවමාරු කර ගන්න විවිධ භාෂාවන් භාවිතා කරනවා. ඒවෙග්ම computer එකත් අපි දන්න භාෂා දන්නේන නැහැ. එම නිසා අපිට Computer එක සමඟ communicate කරන්නත් භාෂාවන් භාවිතා කරන්න සිදුෙවනවා. ඒකට හේතුව අපි තරම් computer බුද්ධිමත් නොවීමයී. Computer එක දන්නේ binary (2 පාදෙය් සංඛයා) විතරයි. ඒකියන්නේ අපිට පරිඝණකය හා අදහස් හුවමාරු කර ගත හැකිවන්නේ 0 හා 1 යන සංඛයා භාවිතෙයන් පමණී.

ඒත් binary අපිට තේතරුම් ගන්න අමාරුයි.ඉතින් අපිට සිද්ධ වෙනවා computer programming language එකක් පාවිච්චි කරන්න.හැම language එකකම තියනවා key words, symbols සහ syntaxes කියලා ෙද්වල් ටිකක්. අපි ඉස්සරහට බලමු ඒමොනවාද කියලා.අපි programming කිරීෙම්දී සිද්ධ කරන්නේ මේ දේවල් පාවිච්චි කරලා අපිට අවශය output එක ලබාගන්න වුවමනා පියවර ටික coding කිරීමයී.විවිධ languages වල විවිධ keywords syntaxes තියනවා.
දැන් අපි පරිඝණක භාෂා ගැන විස්තරාත්මකව කතා කරමූ.
ඊට කලින් අපි ලෝකයට බිහිවූ computer languages වල නම් ලැයිස්තුවකුත් සලක බලමුකෝ

BASIC
Beginners All-purpose Symbolic Instruction Code
COBOL
COmmon Business Oriented Language
RPG
Report Program Generator FORTRAN
FORmula TRANslation
ALGOL
ALGOrithmic Language
LISP
LISt Processing
HTML
Hyper Text Mark-up Language
XML
eXtensible Mark-up Language
ASP
Active Server Pages
JSP
Java Server Pages
PHP
PHP Hypertext Preprocessor

ඊළඟ පාඩමෙන් හමුවෙමු

Share this

Related Posts

Previous
Next Post »