ජාවා දෙවන පාඩම

programming languages තවදුරටත්

programming languages කොටස් දෙකකට බෙදෙනවා.
1. High Level Programming languages
2. Low Level Programming languages



අපි මුලින්ම බලමු High Level Languages

High Level Languages
යම්කිසි පරිඝණක භාෂාවක, ඒ කියන්නේ computer languages එකක පාවිච්චි වෙන වචන මිනිසා එදිෙනදා පාවිච්ච් කරන වචන වාගේ නම් ඒවා පාවිච්ච් කරන ආකාරෙයන් එදිනෙදා ව්‍යවහාරික භාෂා සමග ලොකු ගැටුමක් නැත්නම් එය High level languages කියලා හදුන්නන්න පුළුවන්

උදා  C++
       Java
දැන් බලමු High Level Languages

Low Level Languages

Low level languages වලට අයිති ,
1. Machine code
2. Assembler

කියන වර්ග දෙකයි. අපි High level languages එකකින් program එකක් ලියා එය කියාවට නැංවීෙම්දී මුලින්ම Machine code එකට හැරවී ඊට පසුයි කියාවට නැංවෙන්නේ

Assembler language එක ඊට වෙනස් Computer එෙක් නැත්නම් Operating System එෙක් මූලිකම දේවල් එක්ක වැඩ කරන්න හදලා තිෙයන එකකුයි Assembler language එක කියන්නේ. මේකෙන් program ලිවීම අමාරු වුවත් කියාවට නැංවීෙම්දී හුගාක් speed.

 Low level Languages වල පාවිච්චි වෙන නියෝග නිකම්ම අකුරුවල එකතුවක් මිසක් අපිට හුරු පුරුදු ඉංගීසී වචන නම් නෙවෙයි.අහෙනම් ඊළඟ පාඩමෙන් හම්බෙමු

Share this

Related Posts

Previous
Next Post »