ෆෝන් එක ඔරිජිනල්ද? කොහොමද දන්නෙ??

ෆෝන් එක ඔරිජිනල්ද? කොහොමද දන්නෙ?? ඔබේ ෆෝන් එක ඔරිජිනල්ද කියල දැන ගන්න කැමතිද?





එහෙනම් ෆෝන් එකේ *#06# කොටන්නකො බලන්න.... ...එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි..ඒ තමයි "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය" නැත්තම් international mobile equipment identity number.....මේක එසේ මෙසේ අංකයක් නෙමේ..ජාත්‍යන්තර අංකයක්..
ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල බලන්නකො..මෙහෙම කිව්වට තේරෙයිද මන්ද!!තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා වගුව බලන්න.. ____________ 1 -2-3-4-5-6-7-8-9-10-11-12-13-14-15 serial නම්බරේ_X--X-X-X-X-X-?-?-X-X--X---X--X--X--X




ඒ අංක දෙක,

- 02

- 02
- 02 - 02 හරි 20 හරි නම්.ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්... - 08 හරි 80 හරි නම්..ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකක්... - 01 හරි 10 හරි නම්..ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්... - 00 නම්..ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි හදපු , සිරාම සිරා, සුපිරිම සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු එකක්... - 13 නම්..ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස් කරපු , චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකක්... More Details : මීට අමතරව වැඩි විස්තර මෙතනින් බලා ගන්නකෝ.. 30 = Korea or 03 40 = China or 04 50 = Brazil, USA, Finland or 05 60 = HK, China, Mexico or 06 70 = Finland or 07 91 = Finland or 19


Share this

Related Posts

Previous
Next Post »

1 comments:

comments