Facebook එකේ accept කරපු නැති request cansel කරමු

මේක කරන්න ප්‍රධානම හේතුව තමයි request block වෙන එක නතරකරගන්න එක.මොකද අපි යවන
request accept නොකලාම අපි තව තව request යවන්න යවන්න අපේ account block වෙනවා
ඒ නිසා වැඩක් නැති ඒවා අයින් කලාම එක හරි


මේක කරන්න අද අපි
භාවිතා කරන්නේ google chrome extension එකක්.ඒ කියන්නේ google chrome browser එක
use කරලා තමයි අද මේක කරන්න යන්නේ

google chrome නැති අය මෙතනින් ගන්න

දැන් extension එක මෙතනින් ගන්න

Facebook messages එකපාර delete කරමුද?

මෙන්න මේක නම් ගොඩක් දෙනෙක්ට වැදගත් කියලා හිතෙනවා.මොකද අපි හැමෝමටම වගේ facebook account එකක් තියෙන නිසා. අද අපි කියන්න යන්නේ ඔයාගේ fb messages එකපාර delete කරන්නේ
කොහොමද කියලා එහෙනම් වැඩේට බහිමුකො.

අපි මේක කරන්න යන්නේ chrome extension එකකින්.ඒ කියන්නේ google chrome browser එක use
කරන අයට තම මේක කරන්න පුළුවන්

chrome නැත්නම් මෙතනින් ගන්න 

දැන් මෙතනින් ගිහිල්ල chrome browser එකට මේ extension එක දාගන්න

දැන් ඔයාගේ facebook ගිණුමට log වෙන්න.දැන් messages වෙත යොමු වෙන්න
www.facebook.com/messages

දැන් extension එක on කරන්න

දැන් launch කරන්න

ඔන්න එහෙනම් වැඩේ හැර හොදේ.

නැතිඋන phone එකේ IMEI අංකය මතකද

දැන්  වැඩියෙන්ම බාවිතා වන්නේ android ස්මාර්ට් ෆෝන්. ඕනෑම මොබයිල් ෆෝන් එකකට  වෙන් වූ imei අංකයක් තියෙනවා කියලා ඔයාල හැමෝම දන්නවනේ සාමාන්‍යයෙන් *#06# ඩයල් කිරිමෙන් මෙම අංකය
 බලාගන්න පුළුවන්.


නමුත් ඉතින් එක මතක තියාගන්න එක අමාරුයි. හදිසියේ  ඔබේ ෆෝන් එක නැති වුනා, imei අංකය මතකත් නැ.  පොලිසියේ පැමිණිල්ලක් දාන්න නම් ෆෝන් එක හදුනා ගන්න යම් සාක්ෂියක් අවශ්‍යයි. ඉතින් imei අංකය හොදටම ප්‍රමාණවත්.

මෙය ඔබට බලාගැනීමට නම් ඔබේ android ජංගම දුරකථනය playstore හා සම්බන්ද කිරීමේදී ඔබ භාවිත කල gmail ලිපිනය හා රහස් වචනය අවශ්‍ය වෙනවා,මෙම පහසුකම ඔබට ලබාදෙන්නේ google dashboad එක
මගිනි.
ඇහෙනම මෙතනින් ගිහින් නැතිවූ දුරකතනයේ imei අංකය බලාගන්න

Chrome browser සැඟවුණු ක්‍රීඩාව

අද පොඩි game එකක් ගේනවා.මේක මේ කොහෙන්වත් ගන්න ඕන දෙයක් නොවේ.ඔයාලගේ google chrome web browser එකෙමයි තියෙන්නේ.

මෙහෙම කරන්න.පළමුව අන්තර්ජාල සම්බන්දතාවය විසන්දි කරන්න.දැන් google chrome web browser එක open කරන්න.දැන් ඔබ කැමති වෙබ් අඩවියක ලිපිනය type කර enter කරන්න.(www.mawbasinphp.blogspot.com)

දැන් පහත ලෙස දැකගත හැක



දැන් keyboard එකේ up arrow key එක press කරන්න.එච්චරයි

chrome එකට සිංහල දාගමු

අපි හැමෝම internet පවිච්චි කරනවනේ.ඉතින් ගොඩක් වෙලාවට අපි මොකක් හරි දෙයක් ගැන තොරතුරු
හොයද්දි බොහෝ දුරට english වලින් නේද තියෙන්නේ නොදන්නා වචනයක් තිබුනොත් dic එකක් open කරලා සිංහල තේරුම බලාගන්න ඕනේ නේද?
එකත් ගොඩක් වෙලාවට කරදරයක් නේද.ඉතින් නොදන්නා වචනයක් උඩට mouse එක අරන් ගියාම සිංහල තේරුම එනවනම් ගොඩක් ලොකු දෙයක් නේද?
මෙන්න මේ වගේ

අහෙනම් මෙන්න මේක දාගන්නකෝ(chrome browserඑකට)


ලංකාවටම ආවේනික වු ලංකාවේ අපේ දෙයක් ගැන..

උපුටා ගැනීමකි

මෙම පහසු කම අපට ලබාදෙන්න පටන් ගතතේ  2014.07.25 දින Bhasha Lanka සමාගම විසින්.ඔබ අප කවුරුත් දන්නවා මේ වන විට Bhasha Lanka සමාගම කියන්නේ මොකද්ද කියලා, Bhasha Lanka සමාගමේ ගුනාත්මක භාවය ඉතාම ඉහලයි.
.
adlink සිංහල blog වලට


අපි බලමු මේ Adlink කියන්නේ මොකක්ද කියලා…

 ඔබට දැන් වීමක් පල කිරීමට උවමනානම් ලෙහෙසියෙන් සහ පහසුවෙන්ම ඉතා විශ්වාස වන්ත ලෙස මෙම Adlink වෙබ් අඩවිය හා සම්බන් ද වී එම කාර්ය  කරගක හැක. තවද ඔබ සිංහලෙන් blog අඩවියක් / web අඩවියක් කරගෙන යන්නේ නම් ඔබට පුලුවන් කම තිබෙනවා Adlink සමාගමේ  ලියාපදින්චි වී, එහි ඇති ඇඩ් ඔබගේ  blog අඩවියේ  හෝ  web අඩවියේ යොදා අමතර ආදයමක් සොයාගැනීමට…


මෙම adlink සෙවාව සම්පුර්නයෙන්ම Google Adsens වගේම කාර‍්‍යක් වුවද එ තරන්ම නීති රෙගුලාසි වලට යටත් නොවී වැඩ කල හැක. වටිනාම කාර්නය තමා ඔබගේ සිංහල blog අඩවියට / web අඩවියට මෙම adlink දැමු පසු ඇතිවන සෑම clik එකකට පමනක් මුදල් ගෙවීමයි.. Google adsens වගේම තමයි. ඔබට කිසි මොහොතක මෙහි හොර click (Bot , Fake Hits) දැමිය නොහැක.. එසේ කොට අසුවුවහොත් adlink account එකද google adsens account එක මෙන්ම suspended වනු ඇත …

තවද ඔබට ඔබගේ මුදල් Withdraw කරගත හැකි අවම මුදල වන්නේ Rs:1000, ඔබගේ ආදායම ඍජුවම ඔබගේ බැංකු ගිනුමට බැරකර ගැනීමේ පහසුවද  ඇත.
මෙම සේවාව සිදුකරන්නේ අපේ රටේ විශ්වාසණිය සමාගමක් වන, මීට පෙර හෙළකුරු, SETT browser වැනි Mobile Apps නිර්මාණය කළ Bhasha Lanka සමාගමයි. අන්තර්ජාතික සම්මාන වලින් පිදුම්ලත් ලංකාවේ පිළිගත් සමාගමක් විදියට එය හදුන්වාදෙන්න පුලුවන්. ඉතින් අපිට කිසිදු සැකයක් නැතිව මුදල් සෙවිමට පුළුවන්....
තවද  app නිර්මාපකයන්ටත්, ඔබේ ඇප් යෙදුමේ දැන්වීම් පළ කර මුදල් උපයන්න පුලුවන්...
    
                                                                       


smart phone එකේ මැකුණ ෆොටෝ ආයේ ගමු

recovery software ගැන ගොඩක් අය අහල තියනව නේද.අද ගෙනාවා නියම recovery software කැල්ලක්. එකෙන් පුළුවන්
ඔයාගේ computer එකේ  ඒවගේම samart phone එකේ digital cam එකේ මැකුණු  photos නැවත ගන්න.බොහොම පොඩි software එකක් 1.4mb  වගේ තින්නේ


අදාල device එක computer එකට conect කරලා recovery කරගන්න


download software

නිල සමනලියේ

ගොඩක් කාලෙකින් තවත් ලස්සන නවකතාවක් අරගෙන අවා

                            තබා දෙඅත් යුග
                           සපත කෙරු බිම
                             මැලවී ගිය නටබුන් අතරේ..
                            නුඹේ සිනාවෙන් බිඳුවක්  ඇති දැයි 
                               තවම සොයමි මම ඝණ අඳුරේ..
                                 සිනා මලින් පිරි මගේ නිල්මාලිය
                                    කඳුළක් තැබුවත් නෙතු අතරේ
                                    හදේ තබා ගිය සිහින පැතුම මල
                                        තාමත් සුවඳයි එදා වගේ...   



download novel

youtube stop button

ඔන්න අද මන් අරන් අවා ගොඩාක් අයට වටිනාම දෙයක්.හැමෝම youtube vedio බලනවා නේද?
youtube වල play/pause button එක තිබුනට stop button එකක් නැනේ
ඔබ සාමානයෙන් Video ව Play වෙන එක නැවත්වන්න උනාම කරන්නේ Pause බටන් එක ඔබන එකනේ.

 හැබැයි ඒක එබුවාම Video නැවතුනාට. Video එක Download වෙන එක නවතින්නේ නැහැ. Video එක Download වෙන එක නවත්වන්න නම් ඕන එතනට Stop බට්න් එකක් ඉතින් මන් අද දෙන Google Chrome Extension එක දාගත්තට පස්සේ Youtube Video Player එක ලගට Stop බට්න් එකක් එනවා. මේ Extension එකේ නම 'Stop Video Download For YouTube' පහත රුපය බලන්න. ඔය රුපයේ තියෙන්නේ මේ Chrome Extension එක දාගත්තට පස්සේ Stop බට්න් එක පෙනෙන ආකාරයයි. මේ Stop බටන් එක ඔබලා ඔබට පුලුවන් Video එක Play වෙන එකයි Video එක Download වෙන එකයි දෙකම නවත්වන්න.



 මේ Link එකෙන් ගිහින් ගන්න මේ Extension එක






PHOTOSHOP වගේ එකක්

අද මන් ඔයාලට සුපිරි software එකක් අරන් අවා.ගොඩක් අය photoshop ගැන දන්නවනේ




ඒ වගේම පාවිච්චි කරලත් ඇති නේද? ටිකක් සංකීර්ණයි නේද එකෙන් වැඩ කරන එක .එකට  හොද
විසදුමක් තමා මන් අද ගෙනාපු software එක 


මේකේ විශේෂත්වේ තමයි මේකේ ඕනෑම කෙනෙක්ට පවිච්චි කරන්න තරම් සරලයි.තව වටිනාම දේ තමයි .editing කරන හැටි demo vedio ටිකකුත් මේ software එකට ඇතුලත් කරලා තියෙනවා

free දෙන එකක් නම් නෙවේ එත් ඔයාලට free හදාගන්න හැටි මන්
කියලා දෙන්නම්


හරි අපි අහෙනම් බලමු software එක free තියාගන්න අකාරය.මුලින්ම software එක extract කරගන්න එතකොට ඔයාලට folder 2ක් ලැබෙනවා.එකෙන් මුලින්ම setup එක install කරගන්න.අවසන පියවරේදී softwre launch එකේ tik එක අයින් කරලා finish කරන්න.
software එක run කරන්නනම් එපා
දැන් crack folder එකේ thiyena exe file එක copy කරලා softwre
එක install උන local disk(c) wala (උද: C:\Program Files\PhotoInstrument )අදාළ ස්ථානයට paste කරන්න

එවිට copy and replace ලබාදී contunue කරන්න.
මේ දේවල් කරන තුරු software එක run කරන්න එපා

ඔන්න එහෙනම් software එක download කරගන්නකො

download software(5mb)

download කිරීමේදී ඔබව ගෙන යන වෙබ් පිටුවේ මෙ ස්ථානයේ

clik කිරීමෙන් download කරගත හැක


ඉහත link වැඩ නොකරයිනම් මෙතන ඔබන්න





මේ file එක zip file එකක් ඉතින් ඔයාල ළඟ winrar software එක තියෙනවා නේද
එකෙන් extract කරගන්න.නැති ය ඉන්නවනම්

download winrar(1.5mb)