ෆෝන් එක ඔරිජිනල්ද? කොහොමද දන්නෙ??
▇ ෆෝන් එක ඔරිජිනල්ද? කොහොමද
දන්නෙ?? ▇ඔබේ ෆෝන් එක ඔරිජිනල්ද කියල දැන ගන්න
කැමතිද?
එහෙනම් ෆෝන් එකේ *#06# කොටන්නකො
බලන්න....
...එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි..ඒ තමයි "ජාත්‍යන්තර ජංගම උපකරණ
හඳුනාගැනීමේ අංකය" නැත්තම් international
mobile equipment identity number.....මේක එසේ මෙසේ අංකයක් නෙමේ..ජාත්‍යන්තර
අංකයක්..
ඒ අංකයේ 7 වෙනි
අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල බලන්නකො..මෙහෙම කිව්වට තේරෙයිද
මන්ද!!තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා වගුව බලන්න..
____________ 1 -2-3-4-5-6-7-8-9-10-11-12-13-14-15
serial නම්බරේ_X--X-X-X-X-X-?-?-X-X--X---X--X--X--X
ඒ අංක දෙක,
- 02
- 02
- 02
- 02 හරි 20 හරි
නම්.ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි
එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්...
- 08 හරි 80 හරි
නම්..ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය
ගුණාත්මක භාවයෙන් යුතු එකක්...
- 01 හරි 10 හරි
නම්..ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා
හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්...
- 00 නම්..ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි
හදපු , සිරාම සිරා,
සුපිරිම සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු
එකක්...
- 13 නම්..ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ
බටහිර ආසියාවයි, නැගෙනහිර
යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස්
කරපු , චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු
පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකක්...
More Details : මීට
අමතරව වැඩි විස්තර මෙතනින් බලා ගන්නකෝ..
30 = Korea or 03
40 = China or 04
50 = Brazil, USA, Finland or 05
60 = HK, China, Mexico or 06
70 = Finland or 07
91 = Finland or 19
Share this
1 comments:
commentsThanks
Reply