අද මන් ඔයාලට සුපිරි software එකක් අරන් අවා.ගොඩක් අය photoshop ගැන දන්නවනේ
ඒ වගේම පාවිච්චි කරලත් ඇති නේද? ටිකක් සංකීර්ණයි නේද එකෙන් වැඩ කරන එක .එකට හොද
විසදුමක් තමා මන් අද ගෙනාපු software එක
මේකේ විශේෂත්වේ තමයි මේකේ ඕනෑම කෙනෙක්ට පවිච්චි කරන්න තරම් සරලයි.තව වටිනාම දේ තමයි .editing කරන හැටි demo vedio ටිකකුත් මේ software එකට ඇතුලත් කරලා තියෙනවා
free දෙන එකක් නම් නෙවේ එත් ඔයාලට free හදාගන්න හැටි මන්
කියලා දෙන්නම්
හරි අපි අහෙනම් බලමු software එක free තියාගන්න අකාරය.මුලින්ම software එක extract කරගන්න එතකොට ඔයාලට folder 2ක් ලැබෙනවා.එකෙන් මුලින්ම setup එක install කරගන්න.අවසන පියවරේදී softwre launch එකේ tik එක අයින් කරලා finish කරන්න.
software එක run කරන්නනම් එපා
දැන් crack folder එකේ thiyena exe file එක copy කරලා softwre
එක install උන local disk(c) wala (උද: C:\Program Files\PhotoInstrument )අදාළ ස්ථානයට paste කරන්න
එවිට copy and replace ලබාදී contunue කරන්න.
මේ දේවල් කරන තුරු software එක run කරන්න එපා
ඔන්න එහෙනම් software එක download කරගන්නකො
download software(5mb)
download කිරීමේදී ඔබව ගෙන යන වෙබ් පිටුවේ මෙ ස්ථානයේ
clik කිරීමෙන් download කරගත හැක
ඉහත link වැඩ නොකරයිනම් මෙතන ඔබන්න
මේ file එක zip file එකක් ඉතින් ඔයාල ළඟ winrar software එක තියෙනවා නේද
එකෙන් extract කරගන්න.නැති ය ඉන්නවනම්
download winrar(1.5mb)