සුළඟ වගේ ඇවිදින්
සෙමින් එන්න ..
පාද ගිගිරි සලන්නෙපා..
රැහැයියනේ හඬන්නෙපා..
අනේ මගේ කුමාරී..
සුර ලෝකේ සිටින්නී..
දෑස් පිය හඬන්නී..
නිසංසලේ නිදන්නී..
සෙමින් එන්න ..
ප නොතබා අඳුර මැදින්..
සුළඟ වගේ ලඟට එන්න..
මගේ හීන පුංචි මැදුර..
කඳුළු වලින් පුරවාලා..
සුළඟ වගේ ඈදී යන්න.
සෙමින් එන්න ..
පාද ගිගිරි සලන්නෙපා..
රැහැයියනේ හඬන්නෙපා..
අනේ මගේ කුමාරී..
සුර ලෝකේ සිටින්නී..
දෑස් පිය හඬන්නී..
නිසංසලේ නිදන්නී..
සෙමින් එන්න ..
ප නොතබා අඳුර මැදින්..
සුළඟ වගේ ලඟට එන්න..
මගේ හීන පුංචි මැදුර..
කඳුළු වලින් පුරවාලා..
සුළඟ වගේ ඈදී යන්න.
2 comments
commentsPatta blog eka aaa.
ReplyMe thamai man kamathima novel eka..
සුළඟ වගේ අවිදින්
Denesh colombage mahaththayage novel ekak,
My best,
Dilusha & Aruni cute love story..
මහමෙව්නා කියලා තව ලස්සන නවල් එකක් තියෙනවා..
Replyසුජීව ප්රසන්න අරච්චිගේ එකත් දාන්න..
All the best..