මෙන්න ලස්සන සිංහල නව කතාවක්

අද මන් වෙනස්ම දෙයක් අරන් අවා.php,java ඕවා බලලා ඔයාලට මහන්සිත් ඇති නේද?
අහෙනම් මේ ලස්සන නවකතාව අරන් බලන්න.


සිහින දුමාරය


ආදරණීය ශාලී

දන්නවද?..
ඔය නැතිව ජීවත් වෙන්න
ඔය සුදු මුඋන දකින්නේ නැතිව
ඔය කටහඬ අහන්නේ නැතිව
කල් ගෙවන්න...
මට මොනතරමට අමාරුද කියලා
මම මොන වරදක් කලාට
මාව මේ විදියට තනි කලාද කියන්න
ඇත්තමයි ...
මම හැමෝටම වැඩියෙන්
ආදරේ කළා
ඔය හිත සතුටින් තියන්න
හීන මැව්වා
කියන්න...
ඒ ආදරේ
වරදක් තිබුනද කියලා..
මාව මේ විදියට දාල යන්න
මට මේ විදියට දුක් දෙන්න
මට ලං වුනේ ඇයි කියන්න..
මහා හුඟක් බලාපොරොත්තු එක් කරලා
ජීවිතේ මට එපා කලේ අයි කියන්න ..


ඒහෙනම් අරන් බලන්නකෝ,මෙන්න link eka, 6mb තියෙනව

download novel

උඩ link එක වැඩ කරන්නේ නැත්නම්.මේක use කරන්න
 download novel



Share this

Related Posts

Previous
Next Post »

2 comments

comments
June 10, 2015 at 5:27 AM delete

download karapu aya comment ekak dala yanawanam godak watinawa

Reply
avatar
June 11, 2015 at 6:59 AM delete

Oka marama lassana kathawak.
Man mita awurudu thunakata vithara kalin kiyeuwa..(2012)
Eth adatath e kathawe lassana mathakaye thiyenawa..
Mulin mulin nam mokada wenne kiyala hitha ganna be eth,
Tika durak kiyawanakota hithata marama vidihata wadinawa..
Puluwan aya download karala kiyawanna..
Supiri..

Reply
avatar