ජාවා වලට ඇරැඹුමක්
Java develops කරන ලද්ෙද් James Gosling විසිනි. ඒ 1991දී Sun Microsystems ආයතනෙය්දි Green project එෙක් ෙකොටසක් වශෙයනි. ඔහුෙග් මූලික අරමුණ උෙන් low cost, Hardware Independent Language එකක් C++ උපෙයොගි කරෙගන develop කිරීමයී. තාක්ෂණික ගැටලුමත මගදී එය අසාර්ථක උනා.ෙ
ම් අතර අළුත් programming Language එකක් Oak නමින් C++ භාවිතෙයන් developed උනා.
Java develops උෙන් C++ වල තිබුනු සමහර features ඉවත් කරලයී.1994දී World Wide Web concept එක පැමිණීමත් සමඟ Oak, Java ෙලස නම් ෙකරුනා.
Java සම්බන්ධ වන්ෙන් Object Oriented Programming සමඟයී. Object Oriented Programming concept එක 1960 දී පමණ SIMULA67 language එකත් සමඟ කතා බහට ආපුෙදයක්.
Java වල විෙශේෂත්වය වන්ෙන්
Java is Platform Independent
Java is Object-Oriented
Java is easy to learn
Java is small
Java is secure
Java is portable
එෙහනම් ඉතින් දැන් අපි Javaඑක්ක වැඩ කරන්න පටන්ගමු.
Java වලින් වැඩ කරන්න කලින් අපි Java install කරෙගන ඉමු.
3
Java, Machine එකට install කර තිෙබ්දැයි බැලීමට command prompt එක ෙගන javac type කර enter කරන්න.
Command prompt එක open කරගැනීම පහත පරිදි සිදුකල හැක
Start Run type "cmd" then press enter